Divaina - හදිසියේ රෝගීවූ ඌවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ගුවනින් කොළඹට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

doksd555


  බළන්ගොඩ - එන්. එච්. පියසේන
 
 බදුල්ල මහ රෝහලේ වෛi, ඌව පළාත් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා හදිසියේ රෝගී වී බදුල්ල සිට කොළඹ රෝහලක් වෙත ගිලන් රථයකින් රැුගෙන යමින් සිටියදී බෙලිහුල්ඔය ප‍්‍රදේශයේදී රෝගී තත්ත්වය උත්සන්න වී ඇත.
 
 ඉන්පසු බළන්ගොඩ නගර කී‍්‍රඩා පිටිය වෙත හෙලිකොප්ටරයක් ගෙන්වා ගෙන
 
 එමගින් යළි කොළඹට කඩිනමින් රෝගියා රැුගෙන යෑමට ඊයේ (22 දා* කටයුතු කෙරිණි.
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles