Divaina - ගෝඨාගේ මංගල රැලියේදී ජනතාවට ආචාර....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

P1 1ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක  ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේ මංගල රැලිය ඊයේ (09 දා) අනුරාධපුර සල්ගාදු  ක‍්‍රීඩාංගණයේදී පැවැති අවස්ථාවේදී ඊට සහභාගි වූ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, එම පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක, එස්. එම්. චන්‍ද්‍රසේන සහ උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන් යන මහත්වරුන් ජනතාවට ආචාර කළ අයුරු සහ රැලියට පැමිණි ජනතාවගෙන් කොටසක් ඡායාරූපවල දැක්වේ.
 
 ඡායාරුප - කමල් බෝගොඩ

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles