Divaina - මිළාගිරිය ශාන්ත පාවුළු බාලිකාව ලෝක ළමා දිනය සමරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

spm1111  


 මිළාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය මෙවර ලෝක ළමා දිනය ඉතාමත් සුවිශේෂි ආකාරයට සමරනු ලැබුවා. 2019 ළමා දිනය අරමුණු කර ගනිමින් වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කරන ලදී. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසලක් වන බප/කො/ද/විද්‍යාතිලක විද්‍යාලයේ දුප්පත් දරුවන් සඳහා විශේෂ ආධාර ලබා දීමේ වැඩසටහනක් (පාසල් බෑග් පාසල් උපකරණ ඇතුළු* විද්‍යාලයීය විදුහල්පතිනිය වන සුමේධා ජයවීර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. එම පාසලේ විදුහල්පතිතුමා ප‍්‍රමුඛ ගුරු මණ්ඩලයත් ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් ශාන්ත පාවුළු විදුබිම හා එක්ව ළමා දිනය සමරනු ලැබුවා. එළෙසම සාම්ප‍්‍රදායික චීන සංගීත ප‍්‍රාසාංගික චාරිකා වැඩසටහන ද ළමා දිනයට සමඟාමීව විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාවේ දී පවත්වනු ලැබුවා. විදුහල්පතිනිය, පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍යාවන් ද පාසලේ සියළුම ළමුන් වෙනුවෙන් විශේෂ ළමා දින තිළිණයන් ද ලබා දෙන ලදී. ළමා දිනය අවසානයේ සියළුම ශිෂ්‍යාවන් ළමා දිනය පිළිබඳ නිර්මාණයක් කර පන්ති මට්ටමෙන් නිර්මාණ පොතක් ද සකස් කරන ලදී.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles