Divaina - නේස්බි සාමිට සමරු තිළිණයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p1 1නේස්බි සාමිවරයා ශ‍්‍රී ලංකා හමුදාව වෙනුවෙන් කළ විශිෂ්ට සේවය ඇගයීම සඳහා විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය විසින් සමරු තිිළිණයක් ප‍්‍රදානය කර ඇත.

කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති මෙම උත්සවයේදී ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එම සමරු තිළිණය ප‍්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. මේ අවස්ථාවට විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ සභාපති සමන් වරුසවිතාන මහතාද සහභාගි විය.

කීර්ති වර්ණකුලසූරිය

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles