යුද හමුදා සේවා වනිතා ඒකකයේ 15 වන සභාපතිනිය ලෙස සුජීවා නෙල්සන් මහත්මිය පසුගියදා ති්රධ රත්නයේ ආශීර්වාදය මධ්‍යයේ නාරාහේන්පිට සේවා වනිතා කාර්යාලයේදී රාජකාරි ඇරඹුවාය.
මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා හා ආශීර්වාද සමගින් නව සභාපතිනිය විසින් නව තනතුරේ නිල ලේඛන සඳහා මෙදින අත්සන් තැබුවාය.
ශී‍්‍ර ලංකා සන්නාහ සන්නද්ද බලකා සභාපතිනිය විසින් නව සභාපතිනිය උණුසුම් ලෙස සේවා වනිතා ඒකකයේදි පිළිගනු ලැබූ අතර නව සභාපතිනිය විසින් එම අවස්ථාවට සහභාගි වූ සියලූ දෙනා අමතා ඇයගේ ඉදිරි වැඩකටයුතුවලට සියලූදෙනාගේ නොමසුරු සහයෝගය ඉල්ලා සිටියාය.
යුද හමුදා සේවා වනිතා සභාපතිනියන් එම අවස්:ාවට පැමිණි අතර සියලූ දෙනා සමූහ ඡායාරූපයකට පෙනී සිටීමටද කටය`තු කළාය.