Divaina - වකුගඩු රෝගී සත්කාර සහන සෙවණ ජනතා අයිතියට....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

p1 7ජාතික වකුගඩු අරමුදලේ රුපියල් කෝටි 44ක් වැය කරමින් ඉදි කරන ලද අනුරාධපුර ‘මෙත්සිරි සෙවණ’ වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඊයේ (20 වැනිදා) ජනතා අයිතියට පත් කරන ලදී.
 
 ඡුායාරූපයෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා එම මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවයි. කෘෂිකර්ම ඇමැති පී. හැරිසන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඡායාරූපයේ වෙති.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles