Divaina - ක්රීඩා
2019-12-04 වන දින කලාපය
krida_innerpage
ශ්රී ලංකා ක්රිකට් සම්මාන රාත්රියේදී මාලිංගට සහ තිසරට ද්විත්ව සම්මාන
මෙරට ක්රිකට් ක්රීඩාවේ නියුතු ක්රිකට් ක්රීඩකයින්ගේ සහ ක්රීඩිකාවන්ගේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්රී ලංකා ක්රිකට් සම්මාන රාත්රියේදී කාන්තා අංශය යටතේ සම්මාන 4 ක් දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වද්දී පිරිමි අංශය යටතේ ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ද්විත්ව සම්මාන වලින් පිදුම් ලැබූහ.
ශී්ර ලාංකිකයන් 642කට ස්විට්සර්ලන්ත දේශපාලන රැුකවරණ
මේ හැර තවත් ශී්ර ලාංකිකයන් 2418 කගේ දේශපාලන රැකවරණ ලබාගැනීමේ අයැදුම්පත් සලකා බැලීම සඳහා දේශපාලන රැුකවරණ කාර්යාලයට යොමු කර ඇත. මෙම ශී්ර ලාංකිකයන්ට ස්විස්ටර්ලන්තයට යාමට වීසා බලපත් ලබාදී ඇත්තේ කොළඹ ස්විස් තානාපති කාර්යාලයයි. මේ ශී්ර...
නාම යෝජනා නොදුන්නොත් මහ ඡන්දෙට ස්වාධීනව එනවා
එක්සත් ජාතික පක්ෂයේ මට කැපිලි දාන උදවිය කවුද කියලා මා දන්නවා. ස්වාධීනව තරග කරලා පැරදුනොත් මම සිනමාව කරගෙන ඉන්නවා. මහබැංකු වංචාව ගැන එදා කිසිදු පියවරක් ගත්තේ් නැහැ. දැන් කවුරු කවුරුත් මගේ පිටින් යවලා ඔක්කෝම වැරදි...
පූජිත් සහ හේමසිරි 17 දා තෙක් යළි රිමාන්ඞ්
පාස්කු ප්රහාරය වළක්වා ගැනීම සඳහා පියවර නොගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...