The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

sanga135ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරග ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක කුමාර් සංගක්‌කාර විශේෂ උනන්දුවකින් පසුවේ.
 
 ඔස්‌ටේ්‍රලියානු මාලිබෝන් (එම්.සී.සී.) ලෝක ක්‍රිකට්‌ කමිටුවේ සාමාජිකයකු වන සංගක්‌කාර මේ සම්බන්ධයෙන් පවසන්නේ, "2024 ඔලිම්පික්‌වලට ක්‍රිකට්‌ ගෙනියන එක ලෙහෙසි නැහැ. නමුත් 2028 දී හරි ක්‍රිකට්‌ ඇතුළත් කිරීමට දැන්ම උත්සහ කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි සාකච්ඡා කරනවා." යනුවෙනි. ක්‍රිකට්‌ ලොව ධනවත් රට වන ඉන්දියාව ඒ සඳහා වැඩි උනන්දුවක්‌ නොදැක්‌වීමද ක්‍ෂේත්‍රයේ කතා බහට ලක්‌ව තිබේ.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles