The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

advertise

alu1
එංගලන්තය සමග පැවැති තරග පහකින් සමන්විත අළු බඳුන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 4-0 ක්‌ ලෙස ජය ගත් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම අදාළ ජයග්‍රහණය සැමරූ හැටි එරට මාධ්‍ය විවේචනය ලක්‌ව තිබේ.
 
  ඔස්‌ට්‍රෙලියානු ක්‍රීඩකයන් විසින් ජයග්‍රහණය සැමරූ අවස්‌ථාවේදී ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටී පානය කිරීම මෙසේ විවේචනයට ලක්‌ව තිබේ. මේ සම්බන්ධයෙන් ඔස්‌ට්‍රෙලියානු ක්‍රිකට්‌ ප්‍රධානියා පවසා ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමක්‌ තමන්ට කළ නොහැකි බවයි. නමුත් ප්‍රසිද්ධ ක්‍රීඩකයන් මෙසේ ප්‍රසිද්ධියේ මෙවැනි දේ කිරීම දැඩි විවේචනයට ලක්‌ව තිබේ. ෂෝන් මාෂ් සහ ජැක්‌සන් බර්ට්‌ දුම්වැටී පානය කරන අයුරුද එරට මාධ්‍යයේ ප්‍රසිද්ධියට පත්කර තිබුණි. එම අවස්‌ථාවන් ඡායාරූපයේ දැක්‌වේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

arajuna250

නවලිය

navaa250

දියග

irane250

මීවිත

imaya

More Articles