Divaina - යොවුන් ලෝක කුසලානයෙන් ලොව දිනූ සුපිරි තරු....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

lara135අනාගත ක‍්‍රිකට් තරු කළ එළි බසින යොවුන් ක‍්‍රිකට් ලෝක කුසලාන දකුණු අප‍්‍රිකාවේදී ඊයේ ආරම්භ වූයේ රටවල් 16 ක සහභාගීත්වයෙනි. මෙතෙක් පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය අනූව එම තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ක‍්‍රීඩකයන් බහුතරයක් සමත්ව තිබේ.
 
 කෙසේ වෙතත් 1988 පැවැති යොවුන් ලෝක ශූරතා තරගාවලියෙන් පසුව සනත් ජයසූරිය, බ‍්‍රයන් ලාරා සහ ඉන්සමාම් උල් හක් සිය ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට සමත් විය. කෙසේ වෙතත් එක් යොවුන් ලෝක ශූරතාවකින් අනතුරුව වැඩිම ක‍්‍රීඩකයන් සංඛ්‍යාවක් ජාතික කණ්ඩායම් නියෝජනය කර ඇත්තේ 2000 වසරේදීය. එම වසරේ යොවුන් ලෝක කුසලාන සහභාගි වූ ක‍්‍රීඩකයන් 67 දෙනෙක් ජාතික කණ්ඩායම් නියෝජනය කර තිබේ. 2004 වසරේ පැවැති යොවුන් ලෝක කුසලානයෙන් පසුව ක‍්‍රීඩකයන් 64 ක් ජාතික කණ්ඩායම් නියෝජනය කර තිබේ.
 
 යොවුන් ලෝක කුසලාන හරහා ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයන් 1988 සිට 2010 වසර දක්වා පහත පරිදි සදහන් වේ
 
 1988 -
 
 සනත් ජයසූරිය, බ‍්‍රයන් ලාරා, ඉන්සමාම් උල් හක්, මයික් ආතර්ටන්, මාර්ක් රාම්ප‍්‍රකාශ්, නසීර් හොසේන්, නයන් මොන්ගියා, මුස්තාක් අහමඞ්, අකීබ් ජාවෙඞ්, රොමේෂ් කළුවිතාරණ, ක‍්‍රිස් කෙයාන්ස්, ජිමී ඇඩම්ස්, රිද්ලි ජැකොබ්
 
 1998
 
 ග‍්‍රෑම් ස්වාන්, හර්බජාන් සිංග්, මොහොමඞ් කයිෆ්, විරේන්ද්‍ර ෂෙවාර්ග්, කයිල් මිල්ස්, ලෝ වැන්සෙන්ට්, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින්, අබ්දුල් රසාක්, සොයිබ් මලික්, ප‍්‍රසන්න ජයවර්ධන, ක‍්‍රිස් ගේල්, මාර්ලන් සැමුවෙල්ස්, රම්නරේෂ් ෂර්වාන්
 
 2000
 
 මිචෙල් ජොන්සන්, ෂේන් වොට්සන්, මිචෙල් ක්ලාක්, ඉයන් බෙල්, මොහොමඞ් කයිෆ්, යුවරාජ් සිං, බ්‍රෙන්ඩන් මැකලම්, දිනේෂ් කනේරියා, ග‍්‍රෑම් ස්මිත්, ජොනතන් ට්‍රොට්, හැමිල්ටන් මසකඞ්සා, තතෙන්ඩා තයිබු
 
 2002
 
 මොහොමඞ් අස්රාෆුල්, ඉර්ෆාන් පතන්, රෝස් ටේලර්, උමාර් ගුල්, හසීම් අම්ලා, උපුල් තරංග, ෆර්වීස් මහරුෆ්, ඞ්වයින් බ‍්‍රාවෝ, ඩැරන් සමී, එල්ටන්
 
 චිගම්බුරා, හැමිල්ටන් මසකඞ්සා, තතෙන්ඩර් තයිබු, බ්‍රෙන්ඩන් ටේලර්
 
 2004
 
 මහමුදුල්හා, ඇලිස්ටයාර් කොක්, රවී බොපාරා, සුරේෂ් රයිනා, ඇන්ජලෝ මැතිව්ස්, ෆර්වීස් මහරුෆ්, උපුල් තරංග, දිනේෂ් රම්දීන්, එල්ටන් චිගම්බුරා, බ්‍රෙන්ඩන් ටේලර්, ප්‍රොස්පර් උට්සෙයා
 
 2006
 
 ඬේවිඞ් වෝනර්, මුස්ෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, ටමීම් ඉක්බාල්, රෝහිත් ෂර්මා, රවීන්ද්‍ර ජදේජා, මාර්ටින් ගප්ටිල්, ටිම් සවුති, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා
 
 2008
 
 විරාට් කෝලි, කෙන් විලියම්සන්, ටිම් සවුති, උමාර් අක්මාල්, අහමඞ් ශේෂාඞ්, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ඞ්ව්යින් බ‍්‍රාවෝ
 
 2010
 
 ජෝ රූට්, ජොස් බට්ලර්, අහමඞ් ශේෂාඞ්

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles