ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා චෙස් කණ්ඩායම් තරගාවලියේදී වයස 09න් පහළ ශූරතාව ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය විසින් දිනාගනු ලැබීය.
රිච්මන්ඞ් කණ්ඩායමේ යසිරු තල්ගස්වත්ත, උදුල කුමුදක, ඕසිත කුරගම, ආයුෂ හපුතන්ත්‍රි, නෙතුස බෙන්තුහේවා, කවින් ප්‍රනාන්දු, විකුම් සමරදීර යන ක්‍රීඩකයින් ඡායාරූපයේ දැක්වේ.
ගාල්ල එස්. චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි