Divaina - පාකිස්තානයේ යෑමට ක‍්‍රිකට් විධායකය අනුමැතිය දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 pakistan444
  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම යොදා ගත් පරිදි පාකිස්තානයේ සංචාරය කරවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පවසන අතර එ් සදහා ක‍්‍රිකට් විධායක සභාවේද පූර්ණ අනුමැතිය හිමිව තිබේ. එ් අනූව ශ‍්‍රී ලංකාව ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝම්බර් නව වැනිදා දක්වා පාකිස්තානයේ රැුදී සිටිනු ඇත.

 

pakistan333
 
 එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් සති දෙකක් තුළදී පැවැත්වෙන අතර පාකිස්තාන් මහ කොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකාවට ඉහළම ආරක්ෂාවක් ලබාදෙන බව එරට රජය මාර්ගයෙන් තවදුරටත් දැනුම් දී තිබේ. දෙරට අතර පළමු තරගය ලබන 27 වැනිදා ආරම්භ වේ. තරගාවලිය සදහා වන ප‍්‍රවේශ පත‍්‍ර ඊයේ දිනයේ සිට අළෙවි කිරීමට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබූ අතර කරච්චි සහ ලාහෝර් නගරවලදී තරග පැවැත්ෙ.ව් වසර දහයකට පසුව පාකිස්තානයේ පැවැත්වෙන දීර්ඝතම ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය මෙය වේ. ශ‍්‍රී ලංකා පිල ලබන මස 09 වැනිදා දක්වා පාකිස්තානයේ රැුදී සිටීමට නියමිතය.
 
 පාකිස්තානයේදී ශ‍්‍රී ලංකා පිලට ප‍්‍රභූ ආරක්ෂාවක් ලබාදීමට සහතික වී ඇති අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයද දෙරට අතර සාකච්ඡුා පවත්වමින් තරගාවලිය පැවැත්වීමට අවසර ලබාදී තිබේ. ඒ අනූව ශ‍්‍රී ලංකා පිල සහ පාකිස්තාන් පිල මේ වන විටත් තරගාවලිය ඉලක්ක කරමිනක් සිය පුහුණුව අරඹා ඇති අයුරු ජායාරූපයේ දැක්වේ.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles