Divaina - කෝලි විස්සයි විස්සේ පළමු තැනට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

kolisජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දක්වා ඉහළ නැගීමට ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි සමත් වී තිෙබි. පෙරේදා (18 වැනිදා* දකුණු අපි‍්‍රකාව සමග දෙ වැනි විස්සයි විස්ස තරගයේදී පන්දු 52කදී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් විය. එ් අනුව මේ වන විටදී විස්සයි විස්ස තරග 71කදී මුලූ ලකුණු 2441ක් ලබා ගැනීමට කෝලි සමත් වී තිබේ.
 
 විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණියේ පළමු ස්ථානය කෝලිට හිමිවෙද්දී එහි දෙවැනි ස්ථානය රෝහිත් ෂර්මාට හිමිවී තිබේ. ඔහු විස්සයි විස්ස තරග 97කදී මුළු ලකුණු 2434ක් ලබා ගැනීමට සමත් වී තිබේ. තෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයේ මාටින් ගප්ටීල් විස්සයි විස්ස තරග 78කදී මුළු ලකුණු 2283ක් ලබාගෙන තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles