Divaina - බටහිර ඉන්දීය කොදෙව් නායකයා මාරු වෙයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන ජේසන් හෝල්ඩර් එම තනතුරෙන් ඉවත් කර තිබේ. ඒ අනුව කොදෙව් එක්දින හා විස්සයි විස්ස නායකත්වය කිරන් පොලාර්ඞ් වෙත ලබා දීමට එරට ක‍්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
 
 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ජේසන් හෝල්ඩර්ගේ නායකත්වය යටතේ කෙදෙව් කණ්ඩායම සහභාගි වූ තරග 9න් ඔවුන්ට ජය ගත හැකිවූයේ තරග 2ක් පමණි. මේ හේතුවෙන් අදාළ තනතුරෙන් ඔහු ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් 2015 වසරේ සිට මේ දක්වා බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ අංශයන් තුනේම නායකයා ලෙස කටයුතු කළ ජේසන් හෝල්ඩර් තවදුරටත් ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායමේ නායක්වත්වය දරනු ඇත. කිරන් පොලාර්ඞ් 2007 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග 101ක දී කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles