Divaina - ජාතික මහා කී‍්‍රඩා උළෙලේ ජිම්නාස්ටික් ශූරතාව නවෝද්‍යාට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gimnastk222

 
 පසුගයදා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති ඞඛඪ වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ජිම්නාස්ටික් ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ රශ්මි නාවෝද්‍යා සමත් වූවාය. සමස්ථ ලකා පාසල් ජිම්නාස්ටික් කී‍්‍රඩා උලෙළේදී ද කැපී පෙණුන දස්කම් දැක්වූ ඇය ගල්කිස්ස උසස් බාලිකා විද්‍යායේ 11 වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. 2016 වසරේදී කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ ඇය 2017 වසරේදී කනිෂ්ඨ ආසියානු ජිම්නාස්ටික් තරගාවලිය සඳහාද හම කණ්ඩායම නියෝජනය කර දස්කම් දක්වා ඇති කී‍්‍රඩිකාවකි.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles