Divaina - ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

police555

එංගලන්තයේ මූස්ටන් නගරයේදී පැවැති 6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී බටහිර ඕස්ටේ්‍රලියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

ආසියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායමක් ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සඳහා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා නායකත්වය ලබාදුන්නේය. එසේම මෙම පොලිස් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කටයුතු කළේය.

මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, අයර්ලන්තය, කැනඩාව, ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් ක්‍රිකට් කණ්ඩායම් 9 ක් සහභාගී වූහ. ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලබන සතියේ “දිවයින”ට පැමිණීමට නියමිතය.

 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles