Divaina - කි‍්‍රස් ගේල් 300දී බ‍්‍රයන් ලාරා පසුකර යයි

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p16 3බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල් එරට කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම එක්දින ලකුණු ලාභියා බවට පසුගියදා පත්විය. එ් අනුව පසුගියදා ඉන්දියාව සමගින් පැවැති තරගයේදී සිය පෞද්ගලික 300 වැනි තරගයට කී‍්‍රඩා කළ ගේල් ජාත්‍යන්තර එක්දින ලකුණු 10408 සීමාව පසුකර යමින් එම වාර්තාවට හිමිකම් කීමට සමත් විය.
 
 කි‍්‍රස් ගේල්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කීමට කොදෙව් සුපිරි කී‍්‍රඩක බ‍්‍රයන් ලාරා සමත්ව සිටියේය. ඔහු එක්දින තරග 299කට කී‍්‍රඩා කරමින් ලකුණු 10405ක් වාර්තා කර තිබූ අතර ගේල් තරග 299කදී ජාත්‍යන්තර ලකුණු 10396ක් ලබා සිටියේය. එ් අනුව 300 වැනි තරගයට පෙර ලාරාගේ වාර්තාවට ලකුණු 9ක් පිටු පසින් සිටි කි‍්‍රස් ගේල් අවසන් තරගයේදී ලකුණු 11ක් ලබා ගනිමින් කෙදෙව් කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිමි එක්දින ලකුණු ලාභියා බවට පත්විය.
 
 බ‍්‍රයන් ලාරාගෙන් අනතුරුව කොදෙව් කණ්ඩායමේ බිහිවූ සුපිරි කී‍්‍රඩකයා බවට පත් වූ කි‍්‍රස් ගේල් එක්දින තරග 300කදී ශතක 25ක් සහ අර්ධ ශතක 53ක් වාර්තාකොට තිබේ. එහිදී හයේ පහර 326ක් සහ හතරේ පහර 1120ක් සමගින් උඩ පන්දු 124ක් රැක ගැනීමට ඔහු සමත්ව තිබේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles