Divaina - කතුවැකිය
2019-08-14 වන දින කලාපය
kathuwakiya_innerpage
සමාජ ජාලා අයාලේ ගියොත් ජංජාලයකි!
මේ වන විට අප රටේ ලක්ෂ 67 ක් පමණ අන්තර්ජාලය හා සම්බන්ධ වී සිටිති. ඉන් ලක්ෂ 60 ක් පමණ සමාජ මාධ්‍ය ජාල කි‍්‍රයාකාරීන්ය. එම පිරිස අතරින් 96% ක්ම මුහුණු පොත හා සම්බන්ධව සිටිති. එනිසාම අප රටේ අන්තර්ජාලය පාවිච්චි කරන පිණිස සමාජයට ප්‍රබල බලපෑම් කළ හැකි කණ්ඩායමක් බව පැහැදිලිය. මෙම පිරිසේ කි‍්‍රයාකාරීත්වය අහිතකර වුවහොත් ඉන් රටට සිදුවන බලපෑම ආපසු හැරවීම නොහැකි තරම්ය.
පෙට්‍රල්-ඞීසල් මිල නගියි
ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව ඊයේ (13 දා) මධ්‍යම රාති‍්‍රයේ සිට පෙට්‍රල් සහ ඞීසල් මිල ගණන් වැඩි කර ඇත.මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 138 දක්වා රු. 02 කින්ද, ඔක්ටේන්...
ශී‍්‍ර ලංකන් ලොක්කෝ කෝප් කමිටුවට
ශී‍්‍ර ලංකන් ආයතනයේ ප්‍රධානීන් හා අධ්යක්ෂ මණ්ඩලය ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවා තිබේ.
‘2020 ට සජිත් එනවා’ මීළඟ ජනරැලිය මාතරදී
‘2020 ට සජිත් එනවා’ යන මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන මීළඟ ජනරැලිය ලබන 23දා මාතර දී පැවැත්වේ.
අද සිට දවස් 3 ක් අගමැති යාපනයේ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද, හෙට සහ අනිද්දා (14, 15, 16) දිනවල යාපනයේදී මුල්ගල තැබීම්, විවෘත කිරීම් ඇතුළු වැඩසටහන් රාශියකට සහභාගි වීමට නියමිතය.
මස්සැන්නේ විජිත හිමි පැහැරගෙන යාමට පැමිණි පිරිස ගැන පොලිසිය සොයයි
අතුරුගිරිය - පෝරේ ගල්පොත්ත මාවතේ පිහිටි ශ්‍රී ධම්මවිජිතාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිකාරී විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් පැහැර ගෙන යෑමට පැමිණි බව කියන හතර දෙනෙකුගෙන් සමන්විත නාඳුනන පුද්ගලයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වා...