Divaina - විගස පුවත්

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

කීර්ති වර්ණකුලසූරිය
 
 ISIS LEADඅයිසිස් නායකයා අබුබකර් අල්බැග්ඩාඩ් මියගොස් විනාඩි 15 කදී සිදුකළ ඩීඑන්ඒ පරීක්ෂණයෙන් මියගියේ බ අල්බැග්ඩාඩ් බව සනාථ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සනාථ කළේය.
 
 මෙම ප්‍රහාරයට නියෝග කළ තමා බව පැවසූ ට්‍රම්ප් එම ප්‍රහාරයෙන් අයිසිස් සංවිධානයේ දෙවැනියාද මරුමුවට පත්වූ බව කියා සිටියේය.


 
 චමින්ද සිල්වා

 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ලබන ඉරිදා (03 දා) නම්කර ඇති බැවින් එදින නිවෙස්වල බල්ලන් බැඳ දමා කවුරුන් හෝ නිවෙස්වල රැඳී සිටීමට කටයුතු කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඉල්ලා සිටී.
 
 ඡන්ද පත්‍රිකා ලියුම් පෙට්ටිවලට දැමිය නොහැකි බවත් ඒවා නිවසේ පුද්ගලයකු විසින් අත්සන් කර ලබාගැනීම අනිවාර්ය බවද ඔහු කීය.

godb4

හැමදාමත් භාර දුන් හැම වගකීමක්‌ම නිවැරදිව ඉටු කළ තමා මෙවර ද භාරදෙන වගකීම් ඉතාමත් ඉහළින් ඉටුකරන බවත් රට ගොඩනැඟීමේ වගකීම ඉටුකිරීමේදී සියලුදෙනාගේ සහාය සහභාගිත්වය අපේක්‍ෂා කරන බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාවට මුල්තැන, මිත‍්‍රශීලී සහ නොබැදුණු විදේශ ප‍්‍රතිපත්තියක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, ජනතාවට වගකියන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක්, ඵලදායී පුරවැසියෙක් - සශ‍්‍රීක මානව සම්පතක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්‍ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසාර පරිසර කළමනාකරණය, විනයගරුක, නීතිගරුක සහ ගුණගරුක සමාජයක් ගෝ්ඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි ඇතුළත් කර ඇත.

sajd135

රටේ සියලු සම්පත් පොදු ජනතාවට ලබාදෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක්‌ නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles