Divaina - විගස පුවත්

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

පොරොන්දු වූ අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොළැඹුණහොත්  නොවැම්බර් මස 8 වනදා  වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික වැටුප් කොමිසම විසින් එළැ‍ඹෙන දෙසැම්බර් මාසයේදී අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් එම පියවර ගන්නා බව ද එම එකමුතුව වැඩිදුරටත් පවසයි.

අයිඑස් සංවිධානයේ නව නායකයා ලෙස අබ්දුල්ලා කැර්ඩෑෂ් නොහොත් ඩිස්ට්‍රෝයි (විනාශ කරන්නා) නමැත්තා පත් කර ඇත.
මොහු හිටපු ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ හමුදාවේ බුද්ධි නිලධාරියකු ලෙස රාජකාරි කළ අයෙකි.

බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගත් අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ සිරුරේ කොටස් ඇමරිකානු හමුදාවේ නිලධාරීන් විසින් රහසිගත ස්ථානයකදී මුහුදේ ගිල්ලවා තිබේ.

 

චමින්ද සිල්වා
පවතින වැසි සහිත කාලගුණය මෙම මස 30දා තෙක් බලපැවැත්විය  හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.බෙංගාල බොක්කේ මතුව ඇති වායුගෝලයේ  කැළඹීමේ තත්ත්වයක් මෙයට හේතුවී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අනුව දිවයිනේ ප‍්‍රදේශ රැුසක දවස පුරා වැහිබර කාලගුණයක් පවතිනු ඇත.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉතා ගැඹුරු පටු ළිඳකට ඇඳ වැටී සිරවී සිටි අවුරුදු දෙකක් වයසැති සුජිත් විල්සන් නැමති කුඩා දරුවා දින තුනකට පසුව මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීන් අද  නිවේදනය කළේය.

පැය 60කට අධික කාලයක් මෙම දරුවා ළිඳ තුළ සිරවී සිටි අතර ඔහුව බේරා ගැනීමට ඉන්දීය බලධාරීන් මහත් වෙහෙසක් ගෙන තිබිණි.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles