Divaina - ප්‍රකාශයක් ලබාදීමට රාජිත සීඅයිඩීයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි  රාජිත සේනාරත්ත මහතා අද අලුයම එම රෝහලින් පිටව ගොස් තිබුණි.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles