Divaina - විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
අවදානම් තත්ත්වයන්ට මුහුණදීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනාපධිතිවරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles