ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6ක් අද උදේ විවෘත කළ බව ඉගිනිමිටිය ප්රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු කාර්යාලය පවසයි. මේ වන විට පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉගිනිමිටිය ජලාශයට ඉහළින් පිහිටි අඹකොළ වැව ජලාශය වාන් දැමිමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යෑමේ අරමුණින් වාන් දොරටු 6 විවෘත කිරීමට මෙසේ කටයුතු කර ඇත.
- Hits: 174