Divaina - ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6ක් අද උදේ  විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග  ඉංජීනේරු  කාර්යාලය පවසයි. මේ වන විට පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉගිනිමිටිය ජලාශයට ඉහළින් පිහිටි අඹකොළ වැව ජලාශය වාන් දැමිමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යෑමේ අරමුණින් වාන් දොරටු 6 විවෘත කිරීමට මෙසේ කටයුතු කර ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles