කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිටදී මේ වන විට උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. පැහැර ගැනීමට ලක්වූ කියන තානාපති කාර්යාලයේ නිලධාරිනියට වහාම පොලිසියට කටඋත්තරයක් ලබා දෙන්නැයි බල කරමින් මෙසේ උද්ඝෝෂණයක නිරත වන බව නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පවසයි.
- Hits: 401