Divaina - පාතාල නායකයන්ට දෙන්න ගංජා, මත් පෙති සහ මත්කුඩු ගෙන ගිහින් අඟුණකොළ පැලැස්සේ නියාමක බඩුත් එක්ක දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new





අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයන්ට සහ රැුඳවියන්ට අලෙවි කිරීම සඳහා හෙරොයින්, ගංජා, මත් පෙති, සිම් කාඞ් ඇතුළු තවත් නීති විරෝධී උපකරණ රැුසක් සිය රහස් ප‍්‍රදේශයේ සඟවාගෙන රැුගෙන යෑමට උත්සාහ කළ එම බන්ධනාගාරයේ රාජකාරී කරන නියාමකවරයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ඊයේ (07 දා* උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බන්ධනාගාර නියාමකවරයා ඊයේ උදෑසන රාජකාරියට යෑම සඳහා බන්ධනාගාරයට ඇතුළුවීමට සූදානම් වෙද්දි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු පරීක්‍ෂා කර තිබේ. ඒ අවස්ථාවේ ඔහුගේ ගුද මාර්ගයේ සහ රහස් ප‍්‍රදේශවල ඉතාම රහසිගතව සඟවාගෙන රැුගෙන යෑමට සූදානම් කර තිබූ හෙරොයින්, ගංජා, මත් පෙති 46, සිම් කාඞ් ඇතුළු තවත් ජංගම දුරකථන උපාංග කිහිපයක් සොයාගෙන ඇත.

හේමන්ත රන්දුණු මත්තල - දිලිප් එන්. ජයසේකර අම්බලන්තොට - එස්. සෝමසිරි

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles