Divaina - සිනමා කලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

newman111 තරගයත් එක්ක සංගීත ගමන යන්න අමාරුයි. මම සංගීතය කරන්නේ සල්ලි හම්බ කරන්න නොවේ. මේ ක්‍ෂේත‍්‍රයේ හම්බ කළේ ගොඩක් සල්ලි වලට වඩා මිනිස්සු. ඉතින් ඒ ටික හොඳටම ප‍්‍රමාණවත්. ඉදිරියේදී අහන්න පුලූවන් ලස්සන වැඩක් එනවා. සංගීතය ශෙනාල් මද්දුමගේ වැළලී ගිය සංගීතය ගොඩක් මහන්සියෙන් නැවත ගොඩ ගන්න හදන උත්සාහයක්.

asoka1351960 දශකයේ මැද භාගයේ සිනමාවට පිවිසි රංගනයෙන් දායකවී ප‍්‍රධාන චරිත තුළින් පසු කලෙක දුෂ්ට චරිත නිරූපණයට එක්වූ ප‍්‍රකට සිනමා රංගන ශිල්පී අශෝක හේවාවිතාරණ ඔබට මතකද? දැනට සිනමා දිවියෙන් ඈත්ව විවේක සුවයෙන් යක්කල, වැරැුල්ලවත්ත ප‍්‍රදේශයේ තම නිවසේ ගත කරමින් සිටියදී පසුගිය දිනෙක ඔහු සමගින් ”දිවයින සිනමා කලා” පිටුවට සුහද සංවාදයක යෙදීමට හැකිවිය.

udaya135‘‘බන්ධන’’ මෙවර සිග්නීස් සිනමා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයකටම පාත‍්‍ර වූවා පමණක් නොවේ අධ්‍යක්‍ෂණය උදෙසා ජූරියේ විශේෂ සම්මානයකින්ද පුද ලැබුවේය.
 
 උදයකාන්ත වර්ණසූරිය..,‘‘බන්ධන’’ අධ්‍යක්‍ෂවරයා. ‘‘බන්ධනයට’’ ලද සම්මාන ගැන ඔහු සමග කළ කෙටි පිළිස`දරකි මේ.

hiru133මෙවර සම්මාන උළෙල සඳහා බොලිවුඩ් සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා, ජුහීචව්ලා, සාහිෆ් අලීඛාන්, ශිල්පාෂෙට්‌ටි, සිද්ධාර්ථ මල්හෝත්‍රා සහ සරින් ඛාන් සහභාගිවීමට නියමිතය.

 

dala133රටේ මහත් ආන්දෝලනයට ලක්වූ දළ පූට්ටුවා හස්ති රාජයාගේ ඝාතනය පිළිබඳව ලියවුණ ගීතයකි.මෙහි ගායනය ප‍්‍රභාත් නදීර රාජපක්ෂ වන අතර, පදරචනය කල්ප එස්. රණසිංහය. සංගීතය ලසන්ත රත්නායක විසින් නිර්මාණය කර ඇත. මේ වන විට මෙම ගීතයට යූ ටියුබ් හා අනෙකුත් සමාජ ජාල ඔස්සේ සවන් දිය හැක. .

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles