Divaina - සිනමා කලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

rony133රොනී ලීච් අද අප අතර නැත. සුනිල් පේ‍්‍රමකුමාරද අප හැර ගියේය. මේ ප‍්‍රකට කලාකරුවන් දෙදෙනාගේ වියෝව නිසා ගතවූ දින කිහිපය තුළ කම්පාවට පත් නොවූ කෙනෙක් නැති තරම්ය.

 

wayo133 සංගීත් විජේසූරිය ප‍්‍රමුඛ ‘වායෝ’ සංගීත කණ්ඩායම ‘සංගීත් සංධ්වනිය’ ඉදිරිපත් කරන්නේ සහෝදර ගායක ගායිකාවන් ඇතුළු සංගීත ශිල්පීන්ගේ සුබ සාධනය වෙනුවෙනි.

 

geeeman විශාල පිරිවැයක් දරා නිෂ්පාදිත ‘නිදහසේ පියා ඞී. එස්.’ චිත‍්‍රපටයේ නිදහස් සටනට අත්වැල් සැපයූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ශ‍්‍රීමත් ජේම්ස් පීරිස්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඞී. ආර්. විජයවර්ධන, ජේ. ඇස්. ජයවර්ධන, ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ඩඞ්ලි සේනානායක, ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක, රිචඞ් අළුවිහාරේ වැනි පුරෝගාමී චරිත ද ඇතුළත් කර තිබේ.

 

punchi133වසර ගණනාවක් විදේශගතව සිට ඉපැයූ සේසතම යටකර නාමෙල් මාලිනී පුංචි තියටරය නගරයේ වටිනාම තැනක ඉදිකළේ නාට්‍ය කලාව උදෙසා ඇති ආදරය නිසාමය. නාට්‍යයක් පුරුදු පුහුණු වන්නට නාමෙල් වීරමුණි සහ මාලිනී වීරමුණි යුවළ පුංචි තියටරය ඔස්සේ ලබාදෙන අනුග‍්‍රහය මිල කළ නොහැකිය.

 

ds133 විශාල පිරිවැයක් දරා නිෂ්පාදිත ‘නිදහසේ පියා ඞී. එස්.’ චිත‍්‍රපටයේ නිදහස් සටනට අත්වැල් සැපයූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ශ‍්‍රීමත් ජේම්ස් පීරිස්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඞී. ආර්. විජයවර්ධන, ජේ. ඇස්. ජයවර්ධන, ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ඩඞ්ලි සේනානායක, ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක, රිචඞ් අළුවිහාරේ වැනි පුරෝගාමී චරිත ද ඇතුළත් කර තිබේ.

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles