Divaina - සිනමා කලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

anupama133ආපු හැමෝගෙම දෙනෙත්වලින් කඳුළු කඩාවැටුනෙ පළමු වැනි පොත අවුරුදු හතක් වයසැති පුංචි දස්සනා මෙහෙණින්වන්සේට පුංචි අනුපමා විසින් පූජා කිරීමත් සමගයි... එතැන ඉඳන් හැමෝම අඬන්න ගත්තෙ ජ්‍යෙෂ්ඨ කලාවේදිනි අනෝජා වීරසිංහගේ හැ`ගුම්බර කතාවත් එක්ක. ඒ විතරක් නෙවෙයි අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දෑස් අගටත් කඳුළු එකතුකරන්න ඒ කතාව සමත්වුණා.

 

hiru133සිංහල සිනමාවට යළි ස්වර්ණමය යුගයක් උදාකිරීමේ අරමුණ ඇතිව ලාංකීය රූපවාහිනී නාළිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තලයේ එකම සිනමා උළෙල වන්නේ හිරු Golden Film Awards .

 

sathis135හෙළ කලාකෙත පෝෂණය කිරීම සඳහා විශාල මෙහෙවරක් කරන කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතිත්වයෙන් යුත් මිහිඳු සංස්කෘතික පදනම විසින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය පවත්වනු ලබන්නේ හත්වැනි වරටය.

 

indika133විශ්වවිද්‍යාලයෙන් වැඩිම ශිෂ්‍යත්ව ප‍්‍රමාණයක් සහ ප‍්‍රථම පන්ති සාමර්ථයක් ලබා එම විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන්ට ගායනයේ හැඩහුරුකම් කියා දෙන්නට කථිකාචාර්යවරියක් ලෙස එක්වීමට අවස්ථාව ලැබීම දෛවය ඇයට උරුමකර දුන් අසිරිමත් භාග්‍යයක් වැන්න.

 

suwanda500

සතිශ්චන්ද්‍රයන්ම පිහිටුවා සභාපතිත්වය දරන ‘‘මිහිඳු සංස්කෘතික පදනම” විසින් සය වතාවක් පැවැත්වූ ”සුවඳ පද්ම” උළෙල මෙවර සත්වැනි වතාවට විකසිත වූයේ ‘‘LB Finance” නිර්ලෝභි අනුග‍්‍රහයෙනි. සුපුරුදු ලෙස මහාචාර්ය ජේ. බී. දිසානායකයන් ප‍්‍රධාන ආරාධිතයාව සපැමිණි නමුත් කාගේත් අවධානයට මෙවර උළෙල ලක්වූයේ මෙහි පැමිණි සුවිශේෂී ආරාධිත අමුත්තා වූ වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පැමිණීම නිසාවෙනි.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles