Divaina - සිනමා කලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

prof133මෙම නාට්‍යයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය රෝහණ පී. ප‍්‍රනාන්දු මහතා ප‍්‍රවීණ පුරාවිද්‍යාඥයෙකි. නාට්‍ය රචකයෙකි. අධ්‍යක්ෂවරයෙකි. ගීත රචකයෙකි. එසේම ඔහු නවකතාකරුවකු, කවියකු මෙන්ම සාහිත්‍ය විචාරකයකු ද වේ.

ds133ආපු යෝජනාවක් තමයි චිත‍්‍රපටය දිග වැඩියි කියන එක. ඒ අනුව පැය දෙකයි විනාඩි නවයකට කාලය අඩු කරන්න පුළුවන් වුණා. නමුත් දර්ශන කිහිපයක් ඉවත් කරන්නට සිදුවීම අධ්‍යක්‍ෂවරයා විදියට මට ලොකු කනගාටුවකුුත් ඇති වුණා.

venom133Venom 2018 යනු ඇමරිකානු සුපිරි වීර චරිත පාදක කරගනිමින් නිෂ්පාදිත චිත‍්‍රපටයකි. මෙය Columbia Pictures සමාගම Marvel ආයතනය සමග සම්බන්ධ වෙමින් නිෂ්පාදනය කර Sony Pictures සමාගම විසින් ලොව පුරා බෙදාහරින සිත් ඇද බැඳ ගන්නා චිත‍්‍රපටයකි.

 

jaffnaයාපනය ජාත්‍යන්තර සිනමා උළෙල පසුගියදා නිමාවට පත්විණි. එහිදී හොඳම චිත‍්‍රපටය සඳහා සම්මානය බංග්ලාදේශ් සිනමාවේදී නූර් ඉම්රාන් මිතුගේ ‘කෝමලා රොකට්’ චිත‍්‍රපටයට හිමිවිය. එම සම්මානය සාජි එන්. කරුන් අතින් ලබාගත්තේය. ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මානය වී. වාමදේවන් මහතාට පුද කෙරිණි.
 

 

jaf133යාපනය විශ්වවිද්‍යාලයේ ඇති පූර්ව ඓතිහාසික පුරාවස්තු සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් නියෝජය තානාපති රොබට් හිල්ටන් ආරම්භ කළේය. මේ සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 23 කට වැඩි මුදලක් සපයයි.

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles