Divaina - සිනමා කලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

mank133මැණික්ගේ සිනමාගමනය කාලානුරූපීව මැණික් නම් රංගන ශිල්පිනිය හට ආභරණයක් වූවාදැයි හැෙඟනුයේ මුල්කාලීන ඇගේ සිනමා චරිත වලින් ඉස්මතු වූ හිරිමල් භද්‍ර යෞවනියකගේ අංග චලන හා හැසිරීම් නිසාවෙන් විය හැකිය.

bhomiyan135Queen නම් වූ ඉතාමත් ජනපි‍්‍රය බි‍්‍රතාන්‍ය සංගීත කණ්ඩායමක් හා එහි ප‍්‍රධාන රොක් ගායකයකු වටා ගෙතෙන Bohemian Rhapsody චිත‍්‍රපටය Bryan Singer විසින් අධ්‍යක්ෂණය කර 20th Century Fox  ආයතනය ප‍්‍රධාන කොටගෙන නිෂ්පාදනය කර ලොව පුරා රටවල් ගණනාවක බෙදාහැරීමට නියමිත චිත‍්‍රපටයකි.

chandi133ඈ ඒකපුද්ගල සංගීත ප‍්‍රසංගයක් පවත්වන්නත් සංයුක්ත තැටියක් එළිදක්වන්නත් අවුරුදු හැත්තෑවක් ගත කළේ මන්ද යන්න ඕනෑම කෙනෙකුට මතුවන පැනයක්.  ඔව්. මම සතුටු වෙනවා ඇත්තටම මෙච්චර කාලෙකට ප‍්‍රසංගයක් හෝ සංයුක්ත තැටියක් නොකර ජනතාව අතර ඉන්න ලැබීම ගැන.

salaya135 රුසියාවේ කර්ස් නුවර වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන සාලිය නිවාඩුවකට ලංකාවට ආ අතරේ සංගීතයට තියෙන ඇල්ම නිසාම අලූත් සිංදුවක් සමඟ රූප රචනාවකුත් කරලා ගීතය ගයන අතරේ රූප රචනාවටත් පෙනී සිටින සාලියගේ මේ අලූත්ම කලා කටයුත්තට බොහෝ ප‍්‍රතිචාර ලැබෙමින් පවතින අතරතුර අපි ඔහු මුණගැසුණා.

hiriu353හො`දම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍රවූයේ අශෝක හ`දගම අධ්‍යක්‍ෂණය කළ ඇගේ ඇස අග චිත‍්‍රපටයයි. වසරේ හො`දම නළුවා ලෙස සපපෙති කුසුම චිත‍්‍රපටයේ දසුන් පතිරණ සම්මානයට පාත‍්‍රවුණා. හො`දම නිළිය ලෙස සම්මාන හිමිකරගත්තේ ඇගේ ඇස අග චිත‍්‍රපටයේ ර`ගපෑ ස්වර්ණා මල්ලවාරච්චිය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles