Divaina - සිනමා කලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


anora135 හෙක්ටර් කුමාරසිරි රචනා කොට අධ්‍යක්‍ෂණය කළ ‘‘ අනෝරා’’ චිත‍්‍රපටය දිවයින පුරා සිනමාහල් රැුසක ප‍්‍රදර්ශනය කිරීමට සූදානම් වේ. මේනකා මධුවන්ති සහ නිමන්ත හේෂාන් ප‍්‍රධාන චරිත මවන මෙම චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සහ ගායනයද, නිමන්ත හේෂාන්ගෙනි.

 


priya135 ප‍්‍රියානන්ද විජේසුන්දර ගේය පද රචකයෙක් පමණක් නොවේ.. නිවේදකයෙක් මෙන්ම ලේඛකයකු ලෙස ද කටයුතු කළ අයෙකි. එහෙත් අද ඔහු වෙසෙන්නේ නවසීලන්තයේය. මීට බොහෝ කලකට පෙර නවසීලන්තයට ගිය ප‍්‍රියානන්ද බිරි`ද සහ දරුවන් සමගින් එහි වාසය කරයි.

 

hmjaya135එච්.එම්. ඉඩ ලද සෑම අවස්ථාවකම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගොඩවන්නට වූයේ තම සමකාලීන මිතුරන් හා දොඩමළු වීමට අමතරව තම හදවතේ වැඩි අවකාශයක් දිනා සිටි මාලිනී බුලත්සිංහලයන් මුණගැසීමටය. මිත‍්‍රත්වය පේ‍්‍රම ප‍්‍රකාශනයක් ලෙසින් ඔවුන් සොයා එන්නට වැඩි කලක් ගතනොවීය. එහි ප‍්‍රතිඵලය වශයෙන් 1979 වසරේදී එච්. එම්. හා මාලිනී බුලත්සිංහලයන් විවාහ දිවියට පත්විය.

dance1ආනන්දා ගී රංඟා ප‍්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් හත්වැනි වරටත් පවත්වන වාර්ෂික විවිධ ප‍්‍රසංගය කලින් කළ ප‍්‍රසංගවලට වඩා මෙවර විශේෂයි. ප‍්‍රාථමික අංශයේ සිසුන් 1500 ක් ඉගෙන ගන්නවා. මේ දරුවන් සියලූම දෙනා ප‍්‍රසංගයට සහභාගී වෙනවා. මෙහිදී අඩු මානසික හැකියා ඇති දරුවන්, විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර ලබන දරුවන් පවා සාමාන්‍ය දරුවන් සමඟ ප‍්‍රසංගයට සහභාගී කරවා ගන්නවා.

udu135තම රටට රන් පදක්කමක් දිනා දීම තම සිහිනය කරගත් මැදි වයසේ පුද්ගලයෙකු වූ ආනන්ද වටා මෙම කතා පුවත දිගහැරේ. තමා දුටු එම සිහිනය තමාට ඉටු කරගන්නට නොහැකි වූ තැන සිය පුතා වූ සචින් ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩකයෙකු බවට පත්කොට තම සිහිනය සපුරා ගන්නට ඔහු උත්සාහ කරයි. නමුත් සිය පුතා සහ බිරි`ද නොසිතූ ලෙස හසිදි අනතුරකට මුහුණ දීමත් සමග ඔහුගේ සිහිනය මෙන්ම ජීවිතයද බි`ද වැටේ.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles