Divaina - සිනමා කලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

divaina banner new

geethaman135ශබ්ද පරිපාලකවරයකු මෙන්ම ගීතනු නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන කලා ශිල්පියකු අපට පසුගියදා මුණ ගැසුණි. ඔහු මේ වන විට ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන සහායකවරයකු මෙන්ම ශබ්ද පරිපාලකවරයකු ලෙස කටයුතු කරන තරිඳු දිසානායකය.

samaja3331981දී ජිනදාස හේන්ගොඩගේ ‘කීරකොටුවේ රාළ’ වේදිකා නාට්‍ය තුළින් ප‍්‍රසිද්ධ වේදිකාවට පිවිස 1982 දී මොරටුව අධ්‍යයන කලා කවය මෙහෙය වූ කෙටි නාට්‍ය උළලේදී ලීල් චන්ද්‍රසිරිගේ ‘හැංගි මුත්තු’ නාට්‍යයේ ‘මුත්තුගේ’ චරිතයට පණ පොවා හොඳම නළුවා ලෙස සම්මාන දිනූ හේ ඉන්පසු සතිච්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සතිච්චන්ද්‍ර සංස්කෘතික සංසදයට එක්වී ‘සොක්කානෝ රජානෝ’ නාට්‍යයේ රඟපෑමට වරම් හිමි කර ගත් අතර ධම්ම ජාගොඩගේ ‘සකලජන’, අනුර වරාගොඩගේ ‘පුත නොබලන් හෙළ ගැඹුුරුයි, චක්කරේ සජාති, හිට්ලර් මල්ලි, ජනක් පේ‍්‍රමලාල්ගේ රජගහේ නාඩගම, සක්වල කැළඹිලා ඇතුළු වේදිකා නාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී සිටියි. 1986 දී ‘පුත නොබලන් හෙළ ගැඹුරුයි’ වේදිකා නාට්‍යයේ වේදිකා පසුතල නිර්මාණය, රංගනය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණ කුලසිරි 2007 දී වැඩකරන ජනතා කලා උළෙලේදී මන ධනසෘණ නාට්‍ය වෙනුවෙන් හොඳම නාට්‍ය ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට සමත් වෙයි.
 

 
 

gedara333Bohemian rhapsody සිනමා කෘතියේ මංගල දර්ශනය නරඹා කළම්බු සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවෙන් පිටතට පැමිණෙන විට මට හැඟී ගිය පළමු කරුණ නම් ලාංකේය සිනමාව බටහිර සිනමාවට සාපේක්‍ෂ ව කෙතරම් දිළිඳු ද යන්නයි.

kaan135කාන්ස් යනු ප්‍රංශයේ පිහිටි සුප්‍රසිද්ධ පාරාදීසයකි. ලෝ පූජිත කාන්ස් නගරය ප්‍රසිද්ධියට පත්වූයේ චිත්‍රපට උළෙල නිසාය. මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන මැයි මාසයේදී කාන්ස් නගරයට රටවල් රැසකින් සංචාරකයන් පැමිණෙති. 73000 ක ජනගහණයකින් යුක්ත කාන්ස් නගරයේ පවත්වන චිත්‍රපට උළෙල සමයේ හෝටල් ගාස්තු තුන් ගුණයකින් ඉහළ යයි.

amuthu135‘‘අමුතු රසිකයා” මෙම 12දා සිට සතියේ දිනවල රාති‍්‍ර 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. මෙය නැවුම් ආරක් ගත් ටෙලි නාට්‍යයකි. ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යයේ ශි‍්‍රයන්ත මෙන්ඩිස්, සුරාජ් මාපා, රොෂාන් පිලපිටිය, හසිනිකා කරලියැද්ද, මනිෂා චංචලා, සංජය මුරමුදලි සහ ටානියා පෙරේරා රඟපාති. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයක් අනුව නිර්මිත ”අමුතු රසිකයා” හි සංගීත අධ්‍යක්‍ෂණය කපිල පූගල ආරච්චිය.
 

 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles