Divaina - කාටුන්
2019-11-13 වන දින කලාපය
ෆේස්බුක් පුවත බොරු.... ජනාධිපති මාධ්‍ය අංශය කියයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් කිහිප දෙනකු සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡුාවක නිරත වූ බවත් පසුගිය පස් වසරක කාලය තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව එහිදී ජනාධිපතිවරයා කනගාටුව පළ කළ බවත් නොවැම්බර්...
ජනාධිපතිවරණය ප්රචාරක වැඩ අද රාති‍්‍රයෙන් අවසන්
එමෙන්ම ප්රචාරක කටයුතු වෙනුවෙන් පිහිටු වූ සියලූ අපේක්ෂක ප්රචාරක කාර්යාල එම පක්ෂ විසින් ඉවත් කර නොමැති නම් හෙට (14) සිට ගලවා ඉවත් කරන ලෙස ද කොමිසම පොලිසියට දැනුම්දී ඇත. අපේක්ෂකයකුට ඡුන්ද කොට්ඨාසයක් සඳහා එක් පක්ෂ...
පෞද්ගලීකරණය නමැති මෝඩ තීන්දු මා ළඟ නෑ.... සජිත් පේ‍්‍රමදාස
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මොනම හේතුවකටවත් හකුලා ගන්නේ නැහැ. මගේ රජය යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියේදී අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කරනවා. අපේ රට අත්සන් කර ඇති සෑම ගිවිසුමක්ම එළඹෙන 16 වැනිදායින් පසුව ආපසු හොඳින් පරිශීලනය කර බලා මොනයම්...
මේජර් ජෙනරාල්වරුන් 3 කට රට යන්න වීසා නොලැබේ
වන්නි මෙහෙයුමේ සිටි මේජර් ජෙනරාල්වරුන් තිදෙනකුට ඔස්ටේ්රලියාව, කැනඩාව සහ බි්රතාන්ය යන රටවල ඉගෙනුම ලබන තම දරුවන් බැලීම සඳහා එම රටවල් විසින් වීසා බලපත් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඉදිරිපත් කළ අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප...
වෛද්‍ය හමුවට ගෙනා අවස්ථාවේ පැන ගිය සැකකරු වෙඩි කා මරුට
මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීම සඳහා රැුගෙනවිත් අත්විලංගු ලිහිල් කළ අවස්ථාවේ පලා ගොස් ඇති අතර එහිදී සැකකරු මෙල්ල කිරීම සඳහා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල ඒකකයේ...