Divaina - කාටූනය
-
-
-
Hits: 338
-
Hits: 338
පාඨලීට සහ රියදුරුට විදෙස් ගමන් තහනම්
අනතුර සිදුකළ රථය රිය අනතුර සිදුවන අවස්ථාවේ පදවා ඇත්තේ සැකකාර රියෑදුරු නොව පාඨලී චම්පික මන්ත්‍රීවරයා බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත්, එම ප්‍රකාශ ලබා ගැනීමට පෙර ඔහු විදේශ ගතවීමට ඉඩ...
එජාප කමිටුවෙන් තලතා - රංජිත් අස්වෙති
එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, එසේ නොකොට නායකත්ව මණ්ඩලයක් පත් කිරීම හෝ වෙනත් කරුණු සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කර ඵලක් නැති බවත් ඔවුහු සඳහන් කළහ.
මේක අකුල් හෙළීමක්.... කිරිඇල්ල - වජිර සහ ආශුගෙන් ඒකාබද්ධ නිවේදනයක්
ප්රතිසංවිධාන කමිටුවෙන් ඉල්ලා අස්වන බව ඇතමුන් පැවසීමත් එහි කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළට අකුල් හෙළීමක් බවද එජාපයේ ලක්ෂමන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. එහි...
අභියාචනාධිකරණ විනිසුරු ධුරයට ජනපති යෑවූ නමට අනුමැතිය
මාස හයකට අධික කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාව පෙරේදා (12 දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.
බදු බරෙන් මිදුණු ජනයා සැපවත් ජීවිතයකට යනවා
පසුගිය රජය ගෙනගිය අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා දැඩි ලෙස අසරණ වී සිටි ජනතාව නව රජය යටතේ බදු සහන ලැබීමෙන් පසු සැපවත් ජීවිතයක් කරා ගමන් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට ඊයේ (13 දා) පැවසීය.
...