විද්‍යුත් ත්‍රිරෝද රථයක්...
Dec 14 2019 00:00
Hits 168
ප්‍රවාහන ක්ෂේත්රයේ කාර්යක්ෂමතාවය උදෙසා විදුලි වාහන ප්‍රවර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස කොරියානු බලශක්ති සමාගමේ මූල්‍යාධාර මත ත්‍රිරෝද රථ සඳහා විදුලි ආරෝපණ පද්ධතියක් පරිසර හිතකාමී ප්‍රවාහනය ප්‍රචලිත කිරීමේ අරමුණින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කෙරිණි. එහිදී කොරියානු රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ලැබුණු විද්‍යුත් ත්‍රිරෝද රථ බණ්ඩාරනායක...
කතුවැකිය
ඩෙංගු මාරයාගෙන් ගැලවීමට නම්
Dec 14 2019 00:00
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු ජනතාවගේ මැදිහත් වීමෙන් සිදුකෙරුණු ප්‍රධාන කාරණා දෙකක් වෙයි. එකක් ස්වෙච්ඡාවෙන්ම තම ගම් පළාත්, මංමාවත් පිරිසිදු කිරීමයි. දෙවැන්න වූයේ පෝස්ටර්වලින් අවලස්සන වූ තැන්වල චිත්‍ර නිර්මාණය සිදුකරමින් නගර අලංකාර කිරීමයි. මෙම ක්‍රියාකාරකම් දෙකම මිනිසුන්ගේ හදවතින් පැමිණි නිසා එහි වටිනාකම වැඩිය. නමුත් චිත්රවලින් නගර අලංකාර කිරීම ආවට ගියාට නොකළ යුතුය. අදාළ...
Hits 138
ප්‍රාදේශීය පුවත්
හිරුණිකා වරද පිළිගනී නම් සහනයක් දීමට විරුද්ධ නෑ.... අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා කියයි
දෙමටගොඩ වෙළෙඳ සලක් තුළදී තරුණයකු බලහත්කාරයෙන් පැහැර ගැනීම ඇතුළු අධිචෝදනාවල විත්තිකාර පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය අවම වශයෙන් වරද පිළිගැනීමට හෝ සූදානම් නම් ඇයට සහනයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය විරුද්ධත්වයක් නොදක්වන බව නීතිඥ...
Dec 14 2019
Hits 171

ගිය ආණ්ඩුවේ ඇමැතිවරු සුදු වෑන් නාට්‍ය ෂෝක් එකට කළා... ගීතා කුමාරසිංහ
මෙවැනි කතා නිර්මාණය කිරීමට හැකි හිටපු ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාප අනුව එම අවධියේදී මේ රටේ ජනතාව බොරු කියා රැවටීම එතරම් අසීරු කරුණක් නොවන බව ද ඇය කීවාය. හැමදාම බොරුවෙන් ජනතාව රැවටීමට නොහැකි බව ද කී ගීතා කුමාරසිංහ මහත්මිය...
Dec 14 2019
Hits 148

පොඩි දේ ලොකු කරලා 'රවුම්' කර කියන්න රාජිතට පුළුවන්.... අපිව ගාවගන්න එපා - එයාගෙන් අහන්න...
ඔය කතාව කියන්නේ රාජිත සේනාරත්න මහත්මයා විතරයි. අනික ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙමේ. අපරාදේ කියන්න බැහැ රාජිත යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්නේ කුඩා දේ ලොකු කර රවුම් කරලා. අතිශයෝක්තියෙන්. ඔය ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය දන්නේ...
Dec 14 2019
Hits 205

සීල් මත්ස්‍යයාට බාධා එපා
මෙම සීල් මත්ස්‍යා සිය ශාරීරික වෙනස්කම් සපුරා ගැනීම සඳහා ගොඩබිම ආසන්නයේ නිදහසේ රැඳී සිටින බවත්, යම් කලබලකාරී වතාවරණයකදී කෝපයට පත්ව සපා කෑමට පවා පෙළඹීමට ඉඩකඩ ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී....
Dec 14 2019
Hits 157

ත්‍රිකුණාමලයේ නිවසක් පිටුපස වළ දමූ බිලිඳු මළ සිරුරක් ගොඩ ගැනේ.... වළ දමන අවස්ථාවේ මියගොස් සිටියේද යන්න පරීක්ෂණ...
Dec 14 2019
විවාහක තිදරු මවක් වන 29 හැවිරිදි සැකකාර කාන්තාව අනියම් සබඳතාවක් මත හටගත් කලලයක් විනාශ කිරීම සඳහා ගත් උත්සාහයක් මත පිළිසිඳුණ මාස හතක් පමණ වයසැති බිලි¹ රෙදි කඩකින්a ඔතා නිවස පිටුපස වළ දමා ඇති බව පොලිසිය...
Hits 128
බීමත් පුද්ගලයෙකු තල්ලූ කිරීමෙන් බිමවැටී තුවාල ලැබූ 81 හැවිරිදි මව මරුට...
Dec 14 2019
මියගිය අය නිවස අසල සිටින විට මිදුල හරහා ගිය බීමත් පුද්ගලයෙකු තම නිවස කඩාවැටී ඇතැයි පැවසූ බවත්, ඉන්පසු ‘‘ඉතිං මට මොකද’’ යැයි මෙම කාන්තාව පැවසූ පසු පරුෂ වචනයෙන් බැණ වැදුණු ඔහු ඇය තල්ලූ කර දමා...
Hits 111
ආදායම් බදු නිලධාරී වෙස් ගෙන ව්‍යාපාරිකයාගේ මුදල් හා රන් කොල්ලකෑ හොරු අල්ලා පොලිසියට භාරදෙති
Dec 14 2019
එහිදී නිවසේ තිබූ එක්ලක්ෂ හත්දහසක මුදලක් නිවසේ සාලයේ සැටියට විසිකළ, පැමිණි පිරිසෙන් අයකු ව්‍යාපාරිකයාට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නොවන බව කියා මෙම මුදල රැගෙන යන බව පවසා සැකකරුවන් නිවසින් පිටව ගොස් ඇත. සැකකරුවන් නිවසින් පිටව ගිය...
Hits 120
දැරිය සමග පැනගිය තරුණයා පොලිසියේ උපායට කොටුවෙයි
7 වන වසරේ ඉගෙනුම ලබන සිසුවිය ඉකුත් 19 දා පස්වරුවේ සිට අතුරුදහන්ව ඇති බවට දැරියගේ පියාගේ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. දැරිය රැගෙන ගොස් දින හයක් එහි රඳවාගෙන සිටියදී දුරකථන ඇමතුම්...
Dec 14 2019
Hits 152

ස්විස් නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධිය ජනපතිට අවමන් කිරීමට ගෙතූ එකක්.... ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභාව
Dec 14 2019
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යෑමට ලක්වූ බව කියන සිද්ධිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවමන් කිරීමේ අරමුණින් සිදුවූවක් යැයි ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභාව ස්විස් විදේශ ඇමැති ඉග්නේසියෝ කැස්සිස් වෙත හදිසි සංදේශයක් යවමින් සඳහන්...
Hits 124
විශේෂාංග
ස්විස් ගරිල්ලා ප්‍රහාරය පාරාවළල්ලක් වේද?
Dec 14 2019 00:00
රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විස්ටර්ලන්තයට පැන ගියේ කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සහායෙනි. ඔහු සුරිච් නුවරට පැමිණියේ සාමාන්‍ය සංචාරක වීසා බලපත්‍රයකින් නොව ස්විස් තානාපති කාර්යාලය ලබාදුන් සංක්‍රමණික අයදුම්පතක් හා ඊට අදාළ විශේෂ සංක්‍රමණික වීසා බලපතකිනි.
Hits 170
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉකුත්දා ප්‍රකාශයට පත්කළ නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන්...
Dec 14 2019 00:00
ආරක්ෂක අමාත්‍ය - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය රහස් තොරතුරු සේවය, රණවිරු සේවා අධිකාරිය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ආරක්ෂක...
Hits 111
ක්‍රීඩා
වර්ෂාවට ඔරොත්තු නොදෙන රාවල්පින්ඩි ක්‍රීඩාංගණ ආවරණය... ක්‍රීඩාංගණ සකස් කිරීම ගැන ශ්‍රී ලංකාව ලෝකයටම පාඩමක් කියාදී...
දස වසරකට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගයක් වෙනුවෙන් ක්‍රීඩාංගණයට යොදවා ඇති වැසි ආවරණ සහ සේවකයන් සංඛ්‍යාව අඩුවීමෙන් ඊයේ දිවා ආහාරයට ප්‍රථම ඇරඹීමට තිබූ තරගය ආරම්භ කිරීමට නොහැකි විය. මේ සම්බන්ධයෙන්...
Dec 14 2019 00:00
Hits 165

තෙවැනි දිනය පන්දු 32 කට සීමා වෙයි.... ධනංජයගේ ශතකය අඳුර නිසා පමාවේ
Dec 14 2019 00:00
28 වැනි වියේ පසුවන ධනංජය ද සිල්වා මේ වන විට ඔස්ටේ්රලියාවට (129*, සිම්බාබ්වේට (127*, ඉන්දියාවට (119*, බංග්ලාදේශයට (173* සහ නවසීලන්තයට (109* එරෙහිව ශතක ලබා ඇති අතර ඔහු පිය මනිමින් සිටින්නේ...
Hits 125
විදෙස් පුවත්
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවර්ටිව් පක්ෂයට විශිෂ්ට ජයක්
ජයග්රහණයෙන් පසුව බ්‍රිතාන්‍ය ජනතාව අමතමින් බොරිස් ජොන්සන් පැවසුවේ ජනතාව තමා වෙත තැබූ විශ්වාසයට ප්‍රති උපකාරයක් ලෙස දිවා රාත්‍රි තම සේවය ඔවුන්ට ලබා දෙන බවයි. මෙම ජයග්‍රහණයත් සමග යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ලබන මාසයේදී ඉවත් වීම ස්ථිර වී තිබේ. මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී කොන්සවර්ටිව් පක්ෂය ආසන 364 ක් දිනාගත් අතර...
Dec 14 2019
Hits 110

නවසීලන්ත ගිනි කඳු පිපිරීමෙන් අතුරුදන් අය සොයා මෙහෙයුම් දිගටම
මෙහිදී පිපිරීමට හසුවූ අට දෙනකු මියගිය අතර විසි දෙනෙක් තවමත් දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩිසත්කාර ඒකකවල පසුවෙති. මියගිය අයගේ සිරුරු සොයා ගැනීම දැඩි අවදානම් සහගත ක්‍රියාවක් බවට පත්ව ඇත්තේ ගිනි කන්ද කොයි මොහොතේ හෝ යළිත් පුපුරා යැමේ අවදානමක් මතුව තිබීම නිසාය. කෙසේ වෙතත් එම අවදානම දරාගෙන නවසීලන්ත පොලිසිය...
Dec 14 2019
Hits 99

බැංගලෝර් රියෑදුරන්ගේ වැරදි අඩු කරන්න පොලිස් ''අනුරූ''.... මෙය හාස්‍යජනක වැඩපිළිවෙළක්
වැරදි ලෙස රිය ධාවනයේ යෙදෙන රියෑදුරන් පාලනය කිරීම සඳහා සාම්ප්‍රදායික නොවන විසඳුමක් ඉන්දියාවේ වඩාත්ම රථවාහන තදබදයක් සහිත නගරවලින් එකක් වන බැංගලෝර් නගරය ඉදිරිපත් කර තිබේ. එහිදී සිදුකර ඇත්තේ, රථවාහන පොලිස් නිලධාරීන් ලෙස පෙනෙන පරිදි ඇඳුම් අන්දවා සකස් කළ ආකෘති බැංගලෝර් නගරයේ මාර්ගවල තැබීමය.
Dec 14 2019
Hits 104
