|
|
 |
 |
| වෙසක් පොහොය වෙනුවෙන්
ඉඳුරුව ගෝනගලපුර මහා විද්‍යාලයේදී පැවැති පිණ්ඩපාත
පූජෝත්සවයේදී පාසල් දරු දැරියන් පිණ්ඩපාත චාරිකාවට
එක්වූ භික්ෂූන්වහන්සේට පිරිකර පූජාකළ අවස්ථාවයි මේ.
|
|
|
 |
|
|
බුදු
සසුනේ දොරටු විවර වන්නේ ප්රඥවන්තයන්ට පමණයි |

බුදුරජාණන්
වහන්සේ දේශනා කළ ධර්මය කිසියම් කාලයකට සීමා වන්නක්
නෙමෙයි. සන්දිට්ඨිකො අකාලිකො වශයෙන් විස්තර වන්නේ
බුදුදහම සෑම කාලයකට ම පොදු දහමක් බවයි. |
|
|
කට
නිසා වන ලෙඩ මරණයේ දොරකඩ! |

තෙල්, ලුණු,
මිරිස්, සීනි අධි භාවිතය, ක්ෂණික ආහාර හා
නොදැනුවත්කමින් අපගේ සිරුරට ඇතුළු වන රසායනික ද්‍රව්‍ය
මෙම බෝ නොවන රෝග මරණවලට හා රෝගී තත්ත්වයන්ට හේතුව බව
සමාජයේ ප්‍රබල පිළිගැනීමයි. |
|
|
ජාතියම කම්පා කරන
දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලය |

දාගැබේ මුදුනේ
සිට අඩි 20 ක් පමණ ගැඹුරට කළ කැණීමකි. දාගැබේ පිටත
සිට ඇතුළට දාගැබ එක් පසක් දෙපලු වන්නට හාරා විනාශ කර
ඇත. එයින්ද නොනවතිනු මේ කාලකණ්ණින් මෙම දාගැබ මැද සිට
අඩි 15 ක පමණ දෝනාවක්ද හාරා තිබුණි. |
|
|
නියර
දිගේ ඇමරිකාවට ගොස් ලෝකය දිනූ මිහින්තලේ චිත්‍රානන්ද |

ඵලදායී සහ
සාර්ථක ලෙස අඩු පිරිවැයකින් ප්‍රයෝජනයට ගත හැකි නව
කෘෂි යන්ත්‍රයක් නිර්මාණය කොට ලෝකයා හමුවේ ප්‍රදර්ශනය
කර පසුගිය සතියේ පුංචි ශ්‍රී ලංකාවටද කීර්තියක් ගෙන
දෙමින් ලෝක සම්මානයට පත්වූ පුවත අපට මාධ්‍ය ඔස්සේ
අසන්නට දකින්නට ලැබිණි. |
|
|
|
|
 |
-
ප්‍රභූ ඝාතන
සැලසුමක්!
ස්විට්සර්ලන්තයේ
පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු සඳහා පැමිණෙන රජයේ ප්‍රධාන
දේශපාලනඥයන් ඝාතනය කිරීම සඳහා කොටි ප්‍රහාරක ඒකකය Hit Squad
ස්ථානගතව සිටින බවට ලත් රහස් තොරතුරු ස්විස් පෙඩ්පෝල්
පොලිසියට ලැබී ඇත.
-
තෙල් සහ
විදුලියෙන් ආර්ථිකය හෙල්ලිලා
ලංකා විදුලිබල මණ්ඩලය
සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට බැංකු අංශයට
විශාල වශයෙන් ණයවීම නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවී
ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
-
යාපනයට යුද
හමුදා ජනපදයක්
අර්ධද්වීපය පුරා
දැනට තිබෙන යුද හමුදා කඳවුරු වලින් 03 ක් පමණක් ඉතිරි කර
සෙසු කඳවුරු ඉවත් කර ඒවා යුද හමුදා ජනපදය තුළ පිහිටුවන බවද
හෙතෙම පැවසීය.
-
ඩෙංගු අනතුර
දැඩිව මතුවෙයි
කොළඹ නගරය තුළ පමණක්
ඩෙංගු මදුරු කීටයින් බෝවී ඇති හිස් ඉඩම් 100 කට අධික
ප්‍රමාණයක් හා ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් පවතින බව අනාවරණය
වී ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප්
කාරියවසම් මහතා පවසයි.
-
රජයේ රෝහල් එම්.
ආර්. අයි.
පරීක්ෂණ සඳහා මුදල් අය කිරීමට යයි
රජයේ රෝහල්වල දැනට
නොමිලේ සිදුකෙරෙන එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණයන් සඳහා
ඉදිරියේදී රෝගීන්ගෙන් මුදල් අයකර ගැනීමට සෞඛ්‍ය බලධාරීන්
සැලසුම් කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ විකිරණ තාක්ෂණවේදී
නිලධාරීයකු පැවැසීය.
|
|
|
|
-
මේ වගේ වර්ජන නම් හැමදාම කරන්න කියමු
- ඇමැති මහින්දානන්දගෙන් විපක්ෂයට යෝජනාවක්
ජවිපෙ තුළ ඒ සඳහා
දැවැන්ත සූදානමක් තිබුණත් එකඟතාවයේ අනෙකුත් පක්ෂ වන එජාපය
ප්‍රධාන අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල නම් එතරම් උණුසුමක්
දක්නට නොලැබිණි. එහෙත් රජයට එරෙහි වැඩවර්ජනයේ එජාපයත් සිටින
බව කිහිප ආකාරයකින්ම රටට සංනිවේදනය කරන්නට එජාපය ද වගබලා
ගත්තේය.
-
වර්ජනය කැඳවන්නත් පෙර, ආණ්ඩුව බය වුණා
- කේ. ඩී. ලාල්කාන්ත
දැන් අපි මේක මාසයකට කලින් මේ ගැන කියලා
සමාජ කතිකාවක් ගොඩ නැගුවා. ඒ නිසාම සමාජය දැනුවත් වුණා.
මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට සිද්ධ වුණා මාධ්‍ය සාකච්ඡාවක්
කැඳවලා මේ වැඩ වර්ජනයට සහභාගි වෙන්න එපා කියන්න.
|
|
| |
|
|
|

-
මේ
ආයතන අට කඩා වැටෙයිද හෙට!
මේ අනුව වසා
දැමීමට යන බවට ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබුණේ ජනතා
පොහොර සමාගම, හිඟුරාන සීනි ආයතනය, ශ්‍රී ලංකා රබර්
නිෂ්පාදන හා අපනයන සංස්ථාව සහ සීමාසහිත ලංකා
ෆැබ්රික්ස් යන ආයතන හතර බවට ද ඇමැතිවරයා හෙළි කර
තිබිණි.
|
|
|
-
හින්දි තිරය ජයගත්
මල්ලව පොර ශුරයා
ධාරා සිං
ධාරා
සමග රගපෑමට එකග වූ ප්‍රථම ශිල්පිනිය වූයේ ජනප්‍රිය රංගන
ශිල්පිනියක් වූ මුම්ටාස්ය. ඔවුන් දෙපල චිත්‍රපට 16 ක එකට
රගපෑ අතර ඉහළම ගෙවීමක් ලද ශිල්පීන් බවට ද ඔවුන් පත්වූහ.
|
|