|
අද හවස තද වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඉදිරි පැය 36ට අදාළව කාලගුණ...
අධික උණුසුම ඉන්දීය මහ මැතිවරණයටත් බලපායි
අදියර හතකින් පැවැත්වෙන ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරවලට ළගා වෙද්දී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති...
සාපෙළ අවසන් වූ වහාම උසස් පෙළ පංති පටන් ගනී
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන...
දැන්වීම් පුවරුවක් කඩා වැටී 14ක් මරුට
ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම...
Videos
අපේ හීන අපට දියව්…!
උපාධියට ගැළපෙන රැකියාවක් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් මධ්‍යම පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (13දා) පෙරවරුවේ මහනුවර නගරයේදී...
බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කළ ද, බොරුව වේගයෙන් රජවෙන යථාර්ථය බැහැර කළ නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම්වලට...
කණ්ඩායම් තේරීමේදී කාටවත් විශේෂ හැන්දකින් බෙදුවේ නැහැ – කුසල් ජනිත් අන්තිම කාලයේ දුර්වල වුණා
තේරීම් කමිටු සභාපති උපුල් තරංග
ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා අවසන් සංචිතය තේරීමේදී කිසිවෙකුට වැඩි සැලකිල්ලක් නොදැක්වූ බවත් තේරීම් කමිටු සාමාජිකයන් සියලු දෙනා එක්ව...
ඇෆ්ගනිස්ථානය ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සටනක
ඇෆ්ගනිස්ථාන “ඒ” කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ‘ කණ්ඩායම සමගින් පැවත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම...
ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය පරදවයි
පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවැත්වෙන නැෂනල් ලීග් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තෙවැනි තරගය ඊයේ (13දා) ඇෆ්ගනිස්ථානය සමග පැවති අතර තරගයෙන් තරග වට 3-0...
Lumala Eco Ride 2024 – ලබන 21 වැනිදා ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විද්‍යුත් පාපැදි ඉසව්වක් ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ දී පැවැත්වීමට නියමිත ය....
ශර් පා ජාතිකයකු එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් නගී
ලොව උසම කඳු මුදුන සේ සැලකෙන එවරස්ට් කඳු මුදුන වැඩිම වර ගණනක් තරණය කළ තැනැත්තා බවට නේපාලයේ ශර් පා වාර්ගික කණ්ඩායමට අයත් 54 හැවිරිදි...
ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කළ ඇමරිකානුවා මියයයි
ලොව ප්‍රථම වරට ජාන තාක්ෂණය හරහා වෙනස් කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කළ ඇමරිකානු ජාතිකයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉකුත් මාර්තු මාසයේදී ඇමරිකා...
ජනපති පුටින් නව ආරක්‍ෂක ඇමැතිවරයකු පත් කරයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් එරට නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස 65 හැවිරිදි ඇන්ඩ්‍රයි බෙලොසෝව් පත්කර තිබේ. රුසියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයකු ද වන ඔහු ආර්ථික...
ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 11ක් මරුට
උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ දී අනතුරට ලක්ව පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇත.
බස් රථයේ තිරිංග ක්‍රියා...